මහාබෝධි සමාගමේ 113 වන වාර්ෂික මහාසභාව
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් 1891 දී ආරම්භ කරන ලද ඉන්දීය
මහාබෝධි සමාගමේ 113 වන වාර්ෂික මහාසභාව සැප්තැම්බර් මස 25 වන සෙනසුරාදා
සවස 04.40 ට ඉන්දියානු මහාබෝධි සමාගමේ බුද්ධගයා මධ්‍යස්ථානයේ දී
ප්‍රධාන අනුශාසක සියම්මහානිකායේ අස්ගිරිපාර්ශ්වයේ මහානායක අග්ගමහා
පණ්ඩිත උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහානායක ස්වාමීන්වහන්සේගේ
ප්‍රධානත්වයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.
ඉතිරිය»
තාක්ෂණික ලෝකයේ භික්ෂු ප්‍රතිපදාව
සරල ජීවන පැවැත්ම භික්ෂු ජීවිතයට ආභරණයකි. තාක්ෂණික මෙවලම් හා භාණ්ඩ
පරිහරණයේදී ද මෙම සරල බව භික්ෂු ජීවිතය තුළ රැඳී තිබිය යුතුය. විනය
පිටකයේ දැක්වෙන සතර වැදෑරුම් ‘නිස්සය’ පිළිබඳ ඉගැන්වීම භාණ්ඩ
පරිභෝගය පිළිබඳ මනා මගපෙන්වීමක් ලබාදෙයි. තාක්ෂණික උපකරණ භාවිතය පිළිබඳ
අදහසක් ද එයින්
ඉස්මතු කරගත හැක.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සසර දුක් විඳින්නේ ඇයි?
මිනිසුන් කායිකව සහ
මානසිකව දුක් පීඩාවන් විදිමින් ජිවත්වන්නේ ඇයි? ඊට හේතු කවරේ ද? යන්න
පිළිබඳව
ධර්මානුකූ®ලව විමසා බැලීම අද දහම් දෙසුමේ අරමුණ වේ.
තිලෝගුරු බුදුරජාණන්
වහන්සේගේ දේශනා
තුළ දක්නට ලැබෙන දුක්ඛ
සමුදය ආර්ය සත්‍යය පිළිබඳව විග්‍රහයට අනිවාර්යෙන්ම
අවධානය යොමු කළ
යුතු වෙනවා.
ඉතිරිය»
|