|
|
මහනුවර ශ්‍රී නාථ
දේවාලයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ
ඡායාරූපය -
ජනක වෙත්තසිංහ |
|
|
පුරාවිද්‍යා ස්මාරකයක් වූ
මහරගම ශ්‍රී විපෂ්‍යාරාමය
1818 වසරේදී වෙල්ලස්ස කැරැල්ලේ නායකත්වය ගත්තේ මොණරවිල කැප්පෙටිපොළ
මහාධිකාරම් තුමා විසිනි. ඔහු යටතේ සටන් වැදි කැරලි නායකයකු ව සිට පසුව
මහණ දිවියට සපැමිණි බෝගොඩ විපස්සි නම් භික්‍ෂූන් වහන්සේ මහරගම ශ්‍රී
විපෂ්‍යාරාමය පුරාණ විහාරය එම ආසන්න කාලයේදී ඉදි කළ බව කියැවෙයි.
ඉතිරිය»
|
|
බිනර පුර පසළොස්වක පෝය
බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 22 වන දා
බදාදා අපර භාග 12.31 ට ලබයි.
23 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 02.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා බදාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 1 වන දා සිකුරාදා ය.
|
|
|
|
|
|
|