UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ජගත් බොදු මහ සමුළුවට විදෙස් නියෝජිතයෝ 700ක්

සම්බුද්ධ ජයන්තියට සමගාමීව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ සමුළුවට ලෝකයේ බෞද්ධ රටවල නියෝජිතයන් 700 ක් කැඳවීමට තීරණය කර තිබේ. අගමැති දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අගමැති කාර්යාලයේ පෙරේදා (15) පැවැති 2600 වැනි සම්බුද්ධත්ව මෙහෙයුම් කමිටුවේදී මෙම තීරණයට එළඹ තිබේ. කමිටු රැස්වීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම දිවියාගල යසස්සි බ්‍රාහ්මණවත්තේ සිවලී, පල්ලේගම හේමරතන නාහිමිවරුද අගමැති ලේකම් එස්. අමරසේකර, අමාත්‍යාංශ ලේකම් චන්ද්‍ර ජයතිලක, මෙහෙයුම් කමිටුවේ ලේකම් කේ. කළුපහණ මහත්වරුද සහභාගිවූහ. එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නමුත් එය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

ඉතිරිය»

බුදු දහම විශ්ව ව්‍යාප්ත කළ විශිෂ්ට බුද්ධිමතුන්

පාලි සාහිත්‍ය ගැන තොරතුරු විමසූ උගතුන් අතර මහාචාර්ය රීස් ඩේවිස් වැදගත් වේ. 1864 දී ලංකා සිවිල් සේවයට බැඳුණු ඔහු බෞද්ධ කටයුතු ගැන දැක්වූ උනන්දුව නිසාම විද්ද්‍යෝදය පිරිවෙනේ සුමංගල හිමිගෙන් පාලි භාෂාව උගත්තේය. 1872 දී එංගලන්තයට ගොස් චයිල්ඩර්ස්, ෆෝස්බෝල් හා ඕල්ඩර්න්බර්ග් සමග බෞද්ධ කටයුතු සම්පාදනය කරන ලදී. චයිල්ඩර්ස් විසින් ලියන ලද , “නිබ්බාන” ලිපියෙන් අවදිව උද්දාමවු ඔහු, 1878 දී “බුඩිසම් “ නම් ග්‍රන්ථය ලියා ඒ පිළිබඳ පරිණත විනිශ්චයක්ද ඉදිරිපත් කරන ලදී. 1879 දී නිදාන කථාව ඉංගී‍්‍රසියට පරිවර්තනය කොට, එහි හැඳින්වීමට ජනකථා ගැන විමර්ශනයක්ද එක් කරන ලදී.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කලණ මිතුරු ගුණ සපුරමු

සුත්ත නිපාතය නමැති ධර්ම ග්‍රන්ථයේ ඛග්ගවිසාණ සූත්‍රයෙහි සඳහන් වන එක් ගාථා ධර්මයක් තමයි මේ සඳහන් කෙළේ. සමහර අය තවත් කෙනකු ඇසුරු කරන්නෝ ධනය වැනි කිසියම් කාරණයක් බලාපොරොත්තුවෙනුයි.

ඉතිරිය»

සමනාමයං මහාරාජ
ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉදා ගතා

සිතුවම - සරත් නන්ද කුමාර

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජූනි 25 වන දා සිකුරාදා අපරභාග 04.14 ට ලබයි.
26 වනදා සෙනසුරාදා අපර භාග 5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 25 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූලි 04 වනදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]