|
|
බුදුරදුන් නාගදීපයට වැඩම
කළ වගයි සිතුවම - සරත් නන්ද කුමාර |
|
|
ධර්ම දේශනාව: කය ගිලන් වුවත් සිත
ගිලන් කරනොගන්න
යම් දිනක මෙම ශරීරය මෙහි තබා විඤ්ඤාණය
ඉවත්ව යනු ඇත.
තබා යා යුතු මේ දිරන, ලෙඩ වෙන ශරීරය නිසා
ලෝභ, දෝස, මෝහ ආදි කෙලෙස්
වපුරාගෙන
දිගු සසර ගමනෙහි තව තවත් දුක්
විඳීමට සැරසීම
කුමන නම් අඥාන බවක් ද?
ඉතිරිය»
|
|
බක් පුර පසළොස්වක
බක් පුර පසළොස්වක පෝය මාර්තු 29 වන දා සඳුදා පූර්ව භාග 11.04 ට
ලබයි. 30 වන දා අඟහරුවාදා පූර්ව භාග 07.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 29 වන දා සඳුදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 06 වන දා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|