|
මහා කරුණාවෙන් සාමය උදා කළ
බක් පුර පොහොය
සිංහල ලිතට අනුව අපගේ මාස දොළහ හඳුන්වන්නේ දුරුතු (ජනවාරි), නවම්
(පෙබරවාරි), මැදින් (මාර්තු), බක් (අප්‍රේල්), වෙසක් (මැයි), පොසොන්
(ජූනි), ඇසළ (ජූලි), නිකිණි (අගොස්තු), බිනර (සැප්තැම්බර්), වප්
(ඔක්තෝබර්), ඉල් (නොවැම්බර්), උඳුවප් (දෙසැම්බර්) යන නම් වලින් ය.
සිංහලයාගේ ජන ජීවිතයට බුදු දහම කොතරම් සමීප ඇත්දැයි පැහැදිලි වන්නේ
මාසවල නම් සමග අප තථාගත බුදුපියාණන් වහන්සේගේ චරිතය හා බැඳෙන වැදගත්
සිද්ධිදාමය අන්තර්ගතව පැවතීමයි.
ඉතිරිය»
|
|
බක් පුර පසළොස්වක
බක් පුර පසළොස්වක පෝය මාර්තු 29 වන දා සඳුදා පූර්ව භාග 11.04 ට
ලබයි. 30 වන දා අඟහරුවාදා පූර්ව භාග 07.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 29 වන දා සඳුදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 06 වන දා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|