|
|
නාගදීප රජ මහා විහාරයේ
චෛත්‍ය රාජයාණන් වහන්සේ ඡායාරුපය - සුදම්
ගුණසිංහ |
|
|
දිගම්පතහ මාගල්ලෙන රජ මහා විහාරය
උස් ගල් කුළු, කටාරම් සහිත ලෙන්, පොකුණු ආදියෙන් සමන්විත අසිරිමත් පින්
බිමක් වූ දිගම්පතහ ශ්‍රී මාගල්ලෙන රජ මහා විහාරය සංචාරකයන්ට මෙන්ම
බෞද්ධ සැදැහැවතුන්ටත් නරඹා තුටු පහටු විය හැකි කදිම ස්ථානයකි.
ඉතිරිය»
|
|
බක් පුර පසළොස්වක
බක් පුර පසළොස්වක පෝය මාර්තු 29 වන දා සඳුදා පූර්ව භාග 11.04 ට
ලබයි. 30 වන දා අඟහරුවාදා පූර්ව භාග 07.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 29 වන දා සඳුදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 06 වන දා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|