තලල්ලේ මෙත්තානන්ද නා හිමියෝ
කාරක මහා සංඝ සභාවට
පානදුර පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන් විහාරාධිපති හා කෘත්‍යාධිකාරී
අධ්යක්ෂ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන
අධිකරණ සංඝනායක ශ්‍රී දේවානන්ද වංසාලංකාර ශාසන ශොභන කවිධජ සද්ධර්ම
කීර්ති ශ්‍රී තලල්ලේ මෙත්තානන්ද නා හිමියන් අමරපුර සිරිසද්ධම්ම වංශ මහා
නිකායේ ‘සුධර්මා’ කාරක මහා සංඝ සභාවේ කාරක සභික ධූරයකට පත් කැර ඇත.
ඉතිරිය»
අනූ අට වසරකට පෙර අපවත් වී වදාළ
හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ
ශ්‍රී සුමංගල සමය මෙකල පවත්නා ශාස්ත්‍රීය දියුණුවේ මූලාරම්භයයි. මේ රටේ
තිබුණු පැරැණි ග්රන්ථ සියල්ලක්ම පුස්කොළ පොත්ය. ඒවායේ පිටපත් තිබුණේ
ස්වල්පයකි. මෙකල ප්‍රථමයෙන්ම කළ යුතු ශාස්ත්‍රීය සේවය වූයේ පුස්කොල
පොත්වල තිබුණු ධර්ම ශාස්ත්‍රීය ග්රන්ථ
මුද්‍රණය කරවීමයි. පසුව පුස්කොල පොත්වලට සන්න, ගැටපද, ව්‍යාඛ්‍යා
ප්‍රදීපිකා, ටීකා ආදිය ලිවීමෙන් ඒ සේවය වඩාත් උසස් ලෙස සිදුකර ඒ යුගයේ
සුමංගල මාහිමියෝ බාලාවතාරයට සුබෝධිනී ටීකාව සැපයීම , සිදත් සඟරා සන්නය,
බ්‍රාහ්මණ ධර්මකාව්‍ය ,
කාව්‍යශේඛර සන්නස ආදී වැදගත් ග්රන්ථ රාශියකට සන්න සැපයූහ. මෙතුමන්ගේ
සෙසු කෘති අතර වාර්ණරීතිය, මාසර්තු ලක්ෂණ, සත්‍ය සංග්‍රහය , සන්ධි
ග්‍රහය, සීමා විභාගය, ආඛ්‍යාත ව්‍යාඛ්‍යාව ආදිය මේ යුගයේ සුමංගල
මාහිමියන් එළිදැක්වූ ග්රන්ථ ය.
ඉතිරිය»
ධර්ම දේශනාව: සුව පහසු
දිවි පෙවෙතකට...
ගිහි පැවිදි දෙපක්ෂයම ආහාර ගැනීමේදී පමණ දැන
වැළඳීමෙන් මෙලොව නිරෝගී ජීවිතයක් ගත කිරීමටත්, එසේ නිරෝගීව සිට ශීල,
සමාධි, ප්‍රඥා වැඩීමෙන් මග ඵල කෙළවර නිවන් සුවයට පැමිණීමටද හේතුවනවා
ඇත. ශාසනික ශීල සමාදානයේ ඉහළම
අංකයෙහිලා ගැනෙන්නේ සිවු පිරිසුදු
ශිලයයි. ප්රාතිමෝක්ෂ සංවර ශීලය, ඉන්ද්රිය සංවර ශීලය , ආජීව
පාරිශුද්ධ ශීලය, ප්‍රත්‍යය සංනිශි‍්‍රත ශීලය යනු ඒ සතරයි. මේ සතර
උපසපන් පැවිද්දන් විසින්ම රැකිය යුතු ශීලයන් ය.
ඉතිරිය»
|