UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලොව පුරා රටවල් 150 කට වැඩි ප්‍රමාණයක සජීව ලෙස විකාශය කිරීමට අවශ්‍ය රුපියල් ලක්ෂ 55ක මුදල් චෙක්පත, සංචාරක නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත බාරදුන් අවස්ථාව.

ඡායාරූපය : උදේනි රාජපක්ෂ

දිසි රූ පෙළහර

බොදු හැඟුම' වර්ණ රේඛාවෙන්........

ශ්‍රී දළදා මාලිගාව සහ ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය මෙහෙයවන චිත්‍ර ප්‍රදර්ශනය සහ වාර්තාමය චිත්‍රපටය මහනුවර රැජින හෝටලයෙහි දී ( Queens Hotel)  අගෝස්තු 10 සිට 17 දක්වා.  අප විචිත්‍රවත් වූ දේශීය සංස්කෘතික සම්ප්‍රදායෙහි අසීමිත වූ වටිනාකම ගෙනහැර පෑමට ගත් පියවරක් ලෙස මෙම කටයුත්ත හඳුන්වමු. අප රට පුරා බිහිව ඇති විහාරස්ථානයන්හි සිහල කලාකරුවා කර ඇත්තේ තමන්ගේ හදවතෙහි ගැඹුරුම තැනින් නැඟී ආ දාර්ශනික සංකල්ප එක්කොට බුදුරදුන් ගේ ජීවිතයේ සහ බුදු දහමේ මූලික හරය ඔප් නංවමින්, විචිත්‍රවත් වූ වර්ණ සහ රේඛාවන් මගින් මනස්කාන්ත අයුරින් බොදු තතු නිරූපණය කිරීමයි.

ඉතිරිය»

නිකිණි පුර පසළොස්වක පොහොය


අගෝස්තු 16 වනදා සෙනසුරාදා පූර්ව භාග 2.17 ට ලබයි.
18 වන දා ඉරිදා පූර්ව භාග 2.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 16 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 24 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]