UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙවිනුවර ඇසළ උත්සවය

ඓතිහාසික දෙවිනුවර - ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා උත්සවය අගෝස්තු මස පළමුවනදා කප් සිටුවීමෙන් ආරම්භ විය

රන්දෝලි මහ පෙරහර පිටත්වීම අගෝස්තු මස 16 වන දින සවස 2.05 ට ද සිදු කැරේ.

දේව තොවිලය නොහොත් කෝල්මුර යාගය අගෝස්තු මස 23 වන දින රාත්‍රියේද මහා දේව දානය අගෝස්තු මස 24 වන දින දහවල් 11 ටද සිදු කැරේ.

නිකිණි පුර පසළොස්වක පොහොය


අගෝස්තු 16 වනදා සෙනසුරාදා පූර්ව භාග 2.17 ට ලබයි.
18 වන දා ඉරිදා පූර්ව භාග 2.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 16 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 24 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]