UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බරණැස් නුවර සම්මුඛ චෛත්‍යය හෙවත් චෞකණ්ඩි චෛත්‍යය නම් මෙය ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ බරණැස පුරවරයේ පිහිටා ඇත. මෙම චෛත්‍යය ‘චෞකණ්ඩි’ නම් රජකු විසින් කරවන ලදැයි සැලකෙයි. බුදුරජාණන් වහන්සේට පස්වග තවුසන් මුණගැසුණ ස්ථානයේ මෙය ඉදිකළ නිසා මෙය ‘සම්මුඛ චෛත්‍යය’ යැයි නම් කර ඇත. මෙම චෛත්‍යය මුදුන, අටපට්ටම් හැඩයෙන් යුක්ත ය. එම කොටස කරවන ලද්දේ ගුප්ත වංශික රජකු වූ චන්ද්‍ර ගුප්ත විසින් යැයි මතයක් ඇත. එහි මුදුනේ විශාල වලක් ඇති අතර එය දැලකින් ආවරණය කර ඇත. මෝගල් ආක්‍රමණිකයන් විසින් මෙම වලේ තිබුණු නිදන් වස්තු පැහැරගත් බව කියැවෙයි. මෙහි මුදුනට නැගීමට පියගැට පෙළක් ද තනවා ඇත.

ඡායාරූපය - රුවන් තරස්වින්

දළදා වහන්සේට සෙවණ සැළසූ කිතුල්පේ රජමහා විහාරය

මහනුවර සිට කි.මී. 28 ක් දුරින් පිහිටි නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් හඟුරන්කෙත අවට පිහිටි රජමහා විහාර කිහිපයකි. ඒ අතර කිතුල්පේ විහාරය වැදගත් වන්නේ දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටීමෙන් පූජනීයත්වයට පත් ස්ථානයක් වශයෙනි.

ඉතිරිය»

නිකිණි පුර පසළොස්වක පොහොය


අගෝස්තු 16 වනදා සෙනසුරාදා පූර්ව භාග 2.17 ට ලබයි.
18 වන දා ඉරිදා පූර්ව භාග 2.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 16 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 24 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]