කොළඹ තරුණ බෞද්ධ සංගමය නිකිණි පෝදා සීල භාවනා වැඩසටහන
කොළඹ තරුණ බෞද්ධ සංගමයේ නිකිණි පෝදා සීල භාවනා වැඩසටහන මෙසේ ය. එදින
පෙරවරු - 7.30 සීල සමාදානය, මෛත්‍රී භාවනාව, සෙත් පිරිත්, බුද්ධ පූජාව
- ශාස්ත්‍රපති මොරවක ශාන්ත හිමි, 8 – 8.30 කාව්‍ය ධර්ම දේශනාව රත්නපුරේ
පඤ්ඤාරතන හිමි, 8.30 – 9.15 භාවනාව, ශාස්ත්‍රපති, උතුරාවල ධම්මරතන
හිමි, 9.15 – 10.15 ධර්ම දේශනය, ශාස්ත්‍රවේදී වහුමුවේ විජයවංශ හිමි,
10.15 – 11 බුද්ධ පූජාව, පස්වරු පිරිත් සජ්ඣායනය. 1 – 2 ධර්ම දේශනය
ශාස්ත්‍රපති කිහිඹියේ විජිත හිමි, 2 – 3 බෞද්ධ කථාව සාමවිනිසුරු,
කේ.කේ. සුගතපාල මහතා, 3.30 – 4.45 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රවේදී
වෙරලුගොල්ලේ උදයනන්ද හිමි, 4.45 – 5.45 ධර්ම දේශනය ශාස්ත්‍රවේදී
පල්ලේගම මහින්දානන්ද හිමි, 5.45 – 6 සිල් පවාරණය ශාස්ත්‍රවේදී පල්ලේගම
මහින්දානන්ද හිමි, |