ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝ දා 2026 මැයි 30 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කොළඹ විද්‍යෝදය පිරිවෙනට අනුබද්ධ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි ගුණානුස්මරණ සභාව විසින් වාර්ෂික ව සංවිධාන කරන ත්‍රිපිටක ධර්ම හා පාලි භාෂා පරීක්ෂණ 2027 සඳහා අයදුම්පත් මේ වන විට කැඳවා තිබේ.
සියලුම පරීක්ෂණ නොමිලේ පැවැත්වෙන අතර, අදාළ අයදුම්පත් නොවැම්බර් මස 31 වැනි දා දක්වා භාරගනු ලබන අතර, වැඩිදුර තොරතුරු සඳහා 077-3750885 සහ 077-1461095 යන දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැකි ය.
මැයි 30 සෙනසුරාදා පූ.භා. 12.00න් පුර පසළොස්වක ලබා 31 ඉරිදා අ.භා. 02.17න් ගෙවේ. 30 සෙනසුරාදා සිල්
පසළොස්වක
මැයි 30
අව අටවක
ජුනි 08
අමාවක
ජුනි 14
පුර අටවක
ජුනි 21
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]