 2027 ත්‍රිපිටක ධර්ම හා පාලි භාෂා පරීක්ෂණයට
අයදුම්පත් කැඳවයි
කොළඹ විද්‍යෝදය පිරිවෙනට අනුබද්ධ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි ගුණානුස්මරණ සභාව
විසින් වාර්ෂික ව සංවිධාන කරන ත්‍රිපිටක ධර්ම හා පාලි භාෂා පරීක්ෂණ 2027 සඳහා
අයදුම්පත් මේ වන විට කැඳවා තිබේ.
සියලුම පරීක්ෂණ නොමිලේ පැවැත්වෙන අතර, අදාළ අයදුම්පත් නොවැම්බර් මස 31 වැනි දා
දක්වා භාරගනු ලබන අතර, වැඩිදුර තොරතුරු සඳහා 077-3750885 සහ 077-1461095 යන දුරකථන
අංක ඔස්සේ විමසීම් කළ හැකි ය. |