ශ්රී බුද්ධ වර්ෂ 2569 ක් වූ දුරුතු අව අටවක පෝ දා 2026 ජනවාරි 10 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
උතුම් මිනිසත් බවෙන් නියමිත ඵල නෙළාගත් බෝසතාණනි සියලු සතහට සසර නැති කර නිවන ලැබ දුන් බුදුපියාණෙනි සිතට සැනසුම ගෙනෙන පිවිතුරු දහම් මඟ දේශනාවෙන් දුනි බුදුන් දම් සඟරුවන වඳිනට අවසරයි සම්බුදු පියාණෙනි
පස් පවෙන් වැළකෙන්න මිනිසට දහම් මඟ දේශනා කෙරුවා උතුම් මිනිසත් බව රැකෙන්නට දෙසූ ධර්මය එයම වූවා මනු සතට සසරින් මිදෙන්නට සමිඳු අප හට දහම් දෙසුවා දෙවනුව ද සිරිපා වඳින්නට අවසරයි මගෙ මුනිදා භගවා
අසුරමුනි ජොසපින්ද සිල්වා කුඩාවස්කඩුව
ජනවාරි 10 සෙනසුරාදා පූ.භා. 08.27න් අව අටවක ලබා 11 ඉරිදා. පූ.භා. 10.23න් ගෙවේ 10 සෙනසුරාදා සිල්.
අව අටවක
ජනවාරි 10
අමාවක
ජනවාරි 18
පුර අටවක
ජනවාරි 26
පසළොස්වක
පෙබරවාරි 01
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]