ශ්රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2025 නොවැම්බර් 05 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පොකුණුගල පුරාණ විහාරයේ වාර්ෂික මහා කඨින පින්කම (24) සහ (25) යන දිනයන්හි දී විහාරස්ථ පරිශ්‍රයේ දී පැවැත්විණි.
විහාරාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත කලවැල් ආරගම කස්සප නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි දායක සභාව මෙම පින්කම සංවිධානය කර තිබිණි. විසිහතරවෙනිදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසු දින අලුයම කඨින චීවරය රැගත් පෙරහර පාලාරුවේ සිට විහාරස්ථානයට වැඩම කරන ලදී. කඨින චීවර පූජාව සිදුකර ස්වාමීන් වහන්සේලා තිස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරි නැමිණි.
ඩී.එස්. ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ
නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ. 05 බදාදා සිල්
පසළොස්වක
නොවැම්බර් 05
අව අටවක
නොවැම්බර් 12
අමාවක
නොවැම්බර් 19
පුර අටවක
නොවැම්බර් 28
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]