[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම විහාර කඨින පුණ්‍යොත්සවය

සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම විහාර කඨින පුණ්‍යොත්සවය

සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ කඨින පුණ්‍යොත්සවය ඔක්තෝබර් 11,12 දිනවලදී පැවැත්විණි.

විහාරාධිපති කරපුටුගල රතනානන්ද හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් හා ආචාර්ය කරදෙටියන ගුණරතන හිමිපාණන්ගේ මෙහෙයවීමෙන් පැවැති මෙම පින්කම සිංගප්පූරුවේ සිංහල බෞද්ධ සංගමයේ සභාපති නිමල් ධර්මසිරිවර්ධන මහතා ප්‍රමුඛ එම විධායක සභාවේ මූලිකත්වයෙන් සංවිධානය විය.

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 05 

Second Quarterඅව අටවක

නොවැම්බර් 12    

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]