ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2025 නොවැම්බර් 05 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අනුරාධපුර, හිදෝගම කළුවිල ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති බණ්ඩාරවෙල ශීලවිමල නායක හිමිපාණන්ගේ අනුශාසනා පරිදි අලුතින් ඉදිකෙරුණු චෛත්‍ය රාජයාණන් වහන්සේ තුළ ධාතූන් වහන්සේ පූජනීය කරඬු, බුද්ධ ප්‍රතිමා තැන්පත් කිරීම පසුගියදා සිදු කෙරිණි.
චිත්‍රාරත්න කළුආරච්චි - හිදෝගම සමූහ
නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ. 05 බදාදා සිල්
පසළොස්වක
නොවැම්බර් 05
අව අටවක
නොවැම්බර් 12
අමාවක
නොවැම්බර් 19
පුර අටවක
නොවැම්බර් 28
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]