ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2025 නොවැම්බර් 05 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
“බුදුසරණ” පුවත්පතේ වසර 18ක් පමණ ප්‍රධාන කර්තෘ ලෙස සේවය කළ ආචාර්ය ප්‍රේමසිරි අබේසිංහ මහතාගේ 8 වැනි ගුණසැමරුව නොවැම්බර් 10 වැනි දිනට යෙදී ඇත.
ඒ නිමිත්තෙන් අද (05) කහතුඩුව ශ්‍රී නන්දනාරාමයේ දී ධර්ම දේශනයක් හා බුද්ධ පූජාවක් පැවැත්වේ. ධර්ම දේශනය පස්වරු 4.30ට කහතුඩුව ශ්‍රී සුමනපුෂ්පිකාරාමාධිකාරි විචිත්‍රභාණක ඌණපානේ සෝරත හිමිපාණන් විසින් පවත්වනු ලැබේ. සවස 6.00ට බුද්ධ පූජාව කහතුඩුව ශ්‍රී නන්දනාරාමාධිපති පෙතිගමුවේ සුමනතිස්ස හිමිපාණන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.
ලේක්හවුස් බෞද්ධ සංගමයේ ලේකම් ලෙස වසර 18ක් කටයුතු කළ අබේසිංහ මහතා ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපති ලෙස මාධ්‍යවේදීන්ගේ උන්නතියට කටයුතු කළේ ය. “සිංහල බෞද්ධයා පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙසත් “දිනමිණ” උපකර්තෘවරයකු ලෙසත් අබේසිංහ මහතා සේවය කොට ඇත.
නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ. 05 බදාදා සිල්
පසළොස්වක
නොවැම්බර් 05
අව අටවක
නොවැම්බර් 12
අමාවක
නොවැම්බර් 19
පුර අටවක
නොවැම්බර් 28
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]