ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2025 නොවැම්බර් 05 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මෝදර ශ්‍රී බෝධිසමුද්‍රාරාමාධිපති පූජ්‍ය මාපලානේ ආනන්ද මහා ස්වාමීන් වහන්සේ අපවත් වී වසර 13ක් සපිරීම නිමිති කර ගෙන, වර්තමාන විහාරාධිපති පූජ්‍ය තුඹේ උපනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව විසින් නොවැම්බර් මස 15 වන සෙනසුරාදා රාත්‍රී 7.00ට සුමධුර ධර්ම දේශනාවක් මෝදර ශ්‍රී බෝධිසමුද්‍රාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ. 05 බදාදා සිල්
පසළොස්වක
නොවැම්බර් 05
අව අටවක
නොවැම්බර් 12
අමාවක
නොවැම්බර් 19
පුර අටවක
නොවැම්බර් 28
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]