[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කොබවක සුමනාරාමයේ විශේෂ පින්කම් මාලාවක්

කොබවක සුමනාරාමයේ විශේෂ පින්කම් මාලාවක්

විහාරාධිපති දෙල්මෑල්ලේ ශ්‍රී සුමනරතන කොබවක පොඩි හාමුදුරුවන් වහන්සේගේ අනුශාසකත්වයෙන් 25 වැනි වරටත් මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ දී, විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ. 21 සවස 6.00 ට ශ්‍රී දළදා සමිඳු වෙනුවෙන් පවත්වනු ලබන අෂ්ටපාන සහිත චතුමධුර ගිලන්පස බුද්ධ පූජාව 22 අමුතු මුල්තැන් විශේෂ ආහාර බුද්ධ පූජාව ඉන්පසුව මහනුවර ශ්‍රී දළදා මාලිගා දාන ශාලාවේ දී මහා සංඝරත්නය උදෙසා පිරිනැමෙන සපිරිකර සංඝගත දක්ෂිණාවකි. 21 රාත්‍රී 7.00ට මහනුවර ශ්‍රී නාථ දේවාල විහාර පරිශ්‍රයේ ප්‍රාර්ථනා බෝධීන් වහන්සේ අබියස දී සැමට සෙත් පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කමකි.

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 05 

Second Quarterඅව අටවක

නොවැම්බර් 12    

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]