[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මිරිස්සේ ධම්මික නාහිමියන්ගේ ජන්ම දිනයට පින්කම්

මිරිස්සේ ධම්මික නාහිමියන්ගේ ජන්ම දිනයට පින්කම්

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් පෙබරවාරි 04 සහ 05 දෙදින තුළ සෙනසුනෙහි උපස්ථාන සභාව, පාරමී සංවිධානය, ප්‍රඥා ප්‍රභා සංවිධාන විසින් පින්කම් රැසක් සංවිධානය කොට තිබේ.

පෙබරවාරි 04 වැනි දින ලේ දන් දීම, වෛද්‍ය සායනය, අක්ෂිදාන සංගමයට අක්ෂි සහ පටක දන්දීමට පොරොන්දු පත්‍ර ලබාදීම සිදු කරන අතර, පෙබරවාරි 05 වැනි දින අපේක්ෂා රෝහලට ඖෂධ පරිත්‍යාග කිරීම, පාසල් දරුවන්ට පොත් කට්ටල බෙදාදීම ද සිදු කෙරේ. එදින රාත්‍රී 7.00ට නා හිමිපාණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරමින් සිදු කෙරෙන ආශීර්වාද පින්කමකි.

නවම් පුර අටවක

 පෙබරවාරි 05 බදාදා පූ.භා. 02.33 පුර අටවක ලබා 06 බ්‍රහස්පතින්දා පූ.භා. 00.38න් ගෙවේ.
05 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 05

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]