[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 තල්පේ අරියජෝති හිමිපාණන් වහන්සේ අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබති

තල්පේ අරියජෝති හිමිපාණන් වහන්සේ

අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබති

ගාල්ල, යටගල රාජමහා විහාරය, රුහුණු මාගම, සිතුල්පව්ව රාජමහා විහාරය, රුහුණේ මගුල් මහා විහාරය ප්‍රමුඛ ව තදනුබද්ධ අෂ්ටමහා විහාරාධිපති, ගාල්ල හෙට්ඨාචල පරිවේණාධ්‍යක්ෂ, විශ්‍රාමලත් විදුහල්පති, ශාස්ත්‍රපති, තල්පේ අරියජෝති මාහිමිපාණන් වහන්සේ වෙත සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර ගෞරව නාම සම්මුතිය සහිත ව දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීම පිළිබඳ ලිපිය පසුගිය දින මහනුවර මල්වතු මහා විහාරයේ දී අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පිරිනමන ලද අවස්ථාව.

ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය මෙම මස 30 වන දින මහනුවර මල්වතු මහාවිහාරයීය රාජපූජිත මංගල උපෝසථාගාරයේ දී සිදු කිරීමට නියමිත අතර අභිනන්දන උත්සවය පෙබරවාරි මස 02 වන ඉරු දින ගාල්ල, යටගල රාජමහා විහාරස්ථානයේ දී මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

නවම් පුර අටවක

 පෙබරවාරි 05 බදාදා පූ.භා. 02.33 පුර අටවක ලබා 06 බ්‍රහස්පතින්දා පූ.භා. 00.38න් ගෙවේ.
05 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 05

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]