[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

කඳන්ගොඩ සද්ධානන්ද මහ නාහිමියෝ ගෞරව සම්මාන උපාධි ලබති

මහෝපාධ්‍යාය අතිගරු කඳන්ගොඩ සද්ධානන්ද මාහිමිපාණන් වහන්සේට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක පදවිය සමඟ අරියවංශපාල ගණාචරිය ප්‍රවචන විශාරද ශ්‍රී සුමනසාර යන ගෞරව සම්මාන උපාධි සන්නස්පත්‍ර පිරිනමා ඇත. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ “ධම්මජෝතිනී” කාරක සංඝ සභාව මධ්‍යයේ පැවිදි උතුමන් ප්‍රධාන ගිහි ප්‍රභූන්ගේ සහභාගිත්වයෙන් බළන්ගොඩ - කිරිඳිගල ඓතිහාසික ශ්‍රී ශෛලතලාරාම මහා විහාරස්ථානයේ දී මෙකී උතුම් පුණ්‍ය මහෝත්සවය මෙම මස 07 වැනි දින අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.


වප් පුර පසළොස්වක

 ඔක්තෝබර් 16 බදාදා. අ.භා. 08.41 පුර පසළොස්වක ලබා 17 බ්‍රහස්පතින්දා අ.භා. 04.58. ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

First Quarterපුර අටවක

නොවැම්බර් 09

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]