[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෙරවරු 6.00 - 6.30 සීල සමාදානය දෙණියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 6.30 - 7.00 උදෑසන බුද්ධ පූජාව මාවුස්සාගොල්ලේ මුදිත හිමි, 8.00 - 9.00 භාවනා මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව කලවානේ රතනජෝති හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ඇතිමලේ සීලානන්ද හිමි, 2.00 - 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 3.00 - 4.00 ධර්ම දේශනාව, කැලණියේ අජිත හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව ඉඳුරාගාරේ ධම්මරතන හිමි, 5.00 - 6.00 භාවනාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව ගෝමරන්කඩවල හේමරතන හිමි.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

උදෑසන 6.00 සීල සමාදානය හා අනුශාසනාව 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනාව, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමියන් විසිනි.

පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00 - 2.00 ධර්ම දේශනය කැලණියේ පසන්නචිත්ත හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව - දෙහිපේ චන්දවිමල හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය මොරාවත්තේ සුබෝධි හිමි.

ශ්‍රී සම්බෝධි විහාරය - කොළඹ

පෙරවරු 5.30 - 7.00 කිරි ආහාර පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව සහ අනුශාසනාව හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 07.30 - 09.30 ධර්ම දේශනාව රාජසිංහගම තිලකධම්ම හිමි, 09.30 - 10.30 සංගායනා සාකච්ඡාව මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, තරිඳු ධනංජය වීරසිංහ මහතා, 10.30 - 11.00 ව්‍යාංජන 108 සහිත සම්බුද්ධ පූජාව අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 - 2.00 ධම්මානුපස්සනා, මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, තලල්ලේ චන්දකිත්ති හිමි, 2.00 - 3.00 භාවනා වැඩසටහන කහගොල්ලේ සෝමවංශ හිමි, 03.30 - 04.30 ධර්ම දේශනාව අගලබඩ රතනධම්ම හිමි, 04.30 - 05.30 ධර්ම දේශනාව කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි, 05.30 - 06.30 ඖෂධ 108 සහිත පූජාව.

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

අලුයම 5.00ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රණීත කිරි ආහාර පාත්‍ර 32ක් පූජා කිරීම. 5.30ට අෂ්ටාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම - විහාරාධිපති සීදුවේ සුමනවංශ නාහිමි, පෙරවරු 06.00ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, 7.15 - 8.15 ධර්ම දේශනාව, කෝට්ටේ පඤ්ඤාරතන හිමි, 9.00 - 10.45 ධර්ම සාකච්ඡාව මහාචාර්ය අශෝක් පි‍්‍රයදර්ශන, ධර්මාචාර්ය කේ.එම්.ආර්. කුමාරසිංහ, ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර, ධර්මාචාර්ය කේ.ඒ.එස්.ආර්. දයානන්ද ඇතුළු වියත්හු.

10.45ට මුරුතැන් බුද්ධ පූජාව, පස්වරු 12.00 -12.30 සක්මන් භාවනාව, 12.30 - 01.15 ධර්ම සාකච්ඡාව - විශාකා උපාසක උපාසිකා සමිතිය, 01.15- 02.15 ධර්ම දේශනාව රද්දොළුව සඳගලතැන්නේ විමලසිරි හිමි, 2.30 - 3.45 විශේෂ ධර්ම දේශනාව ඇල්ලේවල ඉන්ද්‍රජෝති හිමි. 6.00ට සැමට ආශීර්වාද පතා ගිලන්පස බුද්ධ පූජාව, අටවිසි බුද්ධ පූජාව පහන් පූජා, බෝධි පූජා පින්කම පැවැත්වේ. තුන් සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, ධම්මචක්කපවත්තන සූත්‍රය, ජය පිරිත් දේශනා ද පැවැත්වේ.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය (වැඩිහිටි)

පෙරවරු 06.00 -7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, පූජාපිටියේ සන්තුසිත හිමි, 07.00 - 8.00 හීල්දානය 08.00 - 9.00 භාවනාව හක්මණ සුමනසිරි නාහිමි, 9.00 - 10.00 ධර්ම දේශනය වේපතඉර හේමාලෝක නාහිමි 10.00 - 11.00 සූත්‍ර දේශනාව පානදුර පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව – හැලබවැව ඤාණාලෝක හිමි, පමුණුවිල නන්දවිමල හිමි 12.20 - 01.00 පිරිත් හා තෙරුවන් ගුණ කන්තලේ කෝලිත තිස්ස හිමි, නිකවැරටියේ සුඛිත හිමි, 01.00 - 2.00 ධර්ම සාකච්ඡාව සුගතසිරි නා හිමි, 02.00 - 03.00 ධර්ම දේශනාව, තල්පාවිල කුසලඤාණ හිමි 03.00 - 03.45 ධර්ම දේශනාව කොබෙයිගනේ ධම්මදස්සි හිමි. 04.00 -5.00 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි. 05.00 - 06.00 ධම්මපදය මැණික්බොවේ දීපාලෝක හිමි, 06.00 - 06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, හක්මන සුමනසිරි නාහිමි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය (තරුණ)

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව කොබෙයිගනේ ධම්මදස්සි හිමි, 8.00 - 9.00 භාවනාව කොත්මලේ ඤාණවංස හිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කැලණියේ අජිත හිමි, 10.00 - 11.15 පරෝපකාර සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, පස්වරු 12.30 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ ධම්මරතන හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව කන්දෙගෙදර සෝභිත හිමි, 2.00 - 3.00 වෙසෙසි දෙසුම ගත් කතුවර සමුද්‍ර වෙත්තසිංහ මහතා, 3.00 - 4.00 ධර්ම දේශනාව රණස්ගල්ලේ ඤාණවීර නා හිමි, 4.15 - 5.00 ධම්මපදය ගබ්බෙල වජිර හිමි, 5.00 - 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය හක්මන සුමනසිරි නා හිමි.

වප් පුර පසළොස්වක

 ඔක්තෝබර් 16 බදාදා. අ.භා. 08.41 පුර පසළොස්වක ලබා 17 බ්‍රහස්පතින්දා අ.භා. 04.58. ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

First Quarterපුර අටවක

නොවැම්බර් 09

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]