[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පිහිට පතයි

පිහිට පතයි

මලිති සාරංගා (22) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි.

ඇයට “බී, ඕ වර්ගයේ” වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන් ගේ නිර්දේශය බව ද කියයි.

පරිත්‍යාගශීලියෙක් වේ නම් දුරකතන 071 5441174 අංකයට අමතන ලෙස ඉල්ලීමක් කරයි.

 

 


බේරුවල දෙනිය කජුගස් උයනේ අංක 10 දරන නිවසෙහි පදිංචි පුබුදු එරංග පි‍්‍රයදර්ශනගේ වකුගඩු දෙකම අක්‍රිය තත්ත්වයේ පවතින බව වෛද්‍යවරුන්ගේ නිර්දේශ බව පවසයි.

(මාස තුනක් ඇතුළත – වකුගඩුවක් බද්ධ කළ යුතු බව (වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය Dr. Anura Priyantha Hewageegana MD (col) FCCP Consultant Nephrologis) විසින් පවසා ඇති බව කියයි. එය කොළඹ ජාතික රෝහලෙන් සිදු කර ගැනීමට නම් වසර ගණනාවක් පොරොත්තු ලේඛනයේ සිටිය යුතු අතර එය අවධානම් සහගත තත්ත්වයක් බවත් වෛද්‍යවරු පවසා ඇති බව ද කියයි. පෞද්ගලික සැත්කම සිදුකර ගැනීමට රුපියල් ලක්ෂ හැත්තෑවක පමණ මුදලක් වැය වන බවත් පවසයි.

පින්වතුන්ගේ ආධාර ඉල්ලා සිටින බව කියයි. කොමර්ෂල් බැංකුව , ගිණුම් අංක - 8010738852, නම :– ටී.ඩබ්.ඩී.ඒ. ඩිල්රංග, ශාඛාව බේරුවල මිනිකොම් , බේරුවල සී.එස්.පී. හෝ බී.ඕ.සී. බැංකුව, ගිණුම් අංක -2832898, බෙන්තොට ශාඛාව, නම - ටී.ඩබ්.පී.ඊ, පි‍්‍රයදර්ශන දරණ බව කියයි.


යක්කල, සියනෑ උයන, අංක 13/ඒ 3/2, ලිපිනයේ පදිංචි වකුගඩු රෝගයෙන් පෙළෙන නිමලසිරි වනසිංහ මහතාට කඩිනමින් “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති බව කියයි. එම රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට හැකි අයකු වෙතොත් 077 342 04 89 අංකයට අමතන ලෙස ඉල්ලීමක් කරයි.

වප් පුර පසළොස්වක

 ඔක්තෝබර් 16 බදාදා. අ.භා. 08.41 පුර පසළොස්වක ලබා 17 බ්‍රහස්පතින්දා අ.භා. 04.58. ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

First Quarterපුර අටවක

නොවැම්බර් 09

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]