UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩවෙල දී මාසයක් පුරා දම් දෙසුම්

වැලිපන්නගහමුල්ල උඩවෙල ශ්‍රී සුධර්මාරාමයේ දී ඉකුත් 15 වන දා සිට 2011 ජනවාරි 15 වන දා දක්වා ධර්ම දේශනා පින්කම් මාලාවක් පැවැත්වේ.

ඉතිරිය»

දළ රළ පහර හෙළි කළ අනියත දහම

මෙයට සය වසරකට පෙර සුනාමි චණ්ඩ රළ පහර නිසා අප අත්විඳි වේදනාබර අත්දැකීම යළි යළිත් සිහිකරන්නට කිසිවකු තුළ මනාපයක් නැත. එහෙත් එහි සිත පාරවන පාර්ශ්වය නොව ඒ මොහොතේදීත් ඉන් පසුවත් අප එකිනෙකා වෙනුවෙන් ඉටුකළ උදාර මෙහෙය සිහිපත් කිරීම ඉතා වැදගත්ය. සුනාමි ව්‍යසනයේදී ආසියානු කලාපයේ අති දරුණුතම විනාශයට මුහුණ දුන් පැරෑලිය, තෙල්වත්ත ප්‍රදේශයේදී විපතට පත් ජනතාව වෙනුවෙන් දිවි පරදුවට තබා උදාර මෙහෙයක් ඉටුකළ ඓතිහාසික පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරයේ වැඩ වාසය කරන බුද්ධ පුත්‍රයන් වහන්සේ ද එසේ දුකට පත් වූවන්ට පිහිට වූ උදාර මිනිසුන්ට අයත්ය. උන්වහන්සේ සහ සහෝදර භික්ෂූන් වහන්සේ එම අවස්ථාවේදී මුහුණ දුන් අත්දැකීම් සහ ක්‍රියා කළ අන්දම ගැන ආවර්ජනයක යෙදෙන්නැයි අපි ඉල්ලා සිටියෙමු.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කිලිටි වී නොතැවෙන්න පිවිතුරු වී සැනසෙන්න

නොකිලිටි ජීවිතය වළාකුළුවලින් තොර නිල් අහසෙහි දිලෙන පුර්ණ චන්ද්‍රයා බඳුය. ඒ සඳෙහි ආලෝකය හැම හදකම පහන් හැඟුම් දනවන්නාසේ නොකිලිටි ජීවිතයද සාධු ජනයාගේ නොමඳ ගෞරවයට පාත්‍ර වනු ඇත.

ඉතිරිය»

 

තලම්මැහැර ශ්‍රී සුනන්දාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
මීගමුව කුරුණෑගල මාර්ගයේ පන්නල තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය නුවර යුගයේ දී ආරම්භ වූ පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් නම් කර ඇති පැරැණි ටැම්පිට බුදු මැදුරක් සහිත විහාරස්ථානයකි. 1921 වසරේ දී සැදූ නව බුදු මැඳුරේ ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකි මෙහි වත්මන් විහාරාධිපතින් වහන්සේ ශාස්ත්‍රපති ගොලහැන්වත්තේ ධම්මරතන හිමියන්ය. ඡායාරූපය – ජනක වෙත්තසිංහ

උදුවප් අව අටවක පෝය

උදුවප් අව අටවක පෝය දෙසැම්බර් 27 වන දා අඟහරුවාදා අපරභාග 10.52 ට ලබයි.
28 වනදා අඟහරුවාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය 2011
ජනවාරි 3 වනදාය .


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]