UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිත රැසකට ආරක්‍ෂාව දුන් බෝධීන් වහන්සේ

දළ රළ පහර හෙළි කළ අනියත දහම

මෙයට සය වසරකට පෙර සුනාමි චණ්ඩ රළ පහර නිසා අප අත්විඳි වේදනාබර අත්දැකීම යළි යළිත් සිහිකරන්නට කිසිවකු තුළ මනාපයක් නැත. එහෙත් එහි සිත පාරවන පාර්ශ්වය නොව ඒ මොහොතේදීත් ඉන් පසුවත් අප එකිනෙකා වෙනුවෙන් ඉටුකළ උදාර මෙහෙය සිහිපත් කිරීම ඉතා වැදගත්ය. සුනාමි ව්‍යසනයේදී ආසියානු කලාපයේ අති දරුණුතම විනාශයට මුහුණ දුන් පැරෑලිය, තෙල්වත්ත ප්‍රදේශයේදී විපතට පත් ජනතාව වෙනුවෙන් දිවි පරදුවට තබා උදාර මෙහෙයක් ඉටුකළ ඓතිහාසික පුරාණ තොටගමු රත්පත්් රජමහා විහාරයේ වැඩ වාසය කරන බුද්ධ පුත්‍රයන් වහන්සේ ද එසේ දුකට පත් වූවන්ට පිහිට වූ උදාර මිනිසුන්ට අයත්ය. උන්වහන්සේ සහ සහෝදර භික්ෂූන් වහන්සේ එම අවස්ථාවේදී මුහුණ දුන් අත්දැකීම් සහ ක්‍රියා කළ අන්දම ගැන ආවර්ජනයක යෙදෙන්නැයි අපි ඉල්ලා සිටියෙමු.

ඉතිරිය»

උදුවප් අව අටවක පෝය

උදුවප් අව අටවක පෝය දෙසැම්බර් 27 වන දා අඟහරුවාදා අපරභාග 10.52 ට ලබයි.
28 වනදා අඟහරුවාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය 2011
ජනවාරි 3 වනදාය .


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]