UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බැනරය ජනපති හමුවට
වසර 2600 කට පෙර බුද්ධත්වයට පත් බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන් හට ‘මංගල ධර්ම දේශනය’ පවත්වන අයුරු විදහා දැක්වෙන හරවත් බුදු පණිවුඩයක් සහිත වර්ණ බැනරය, එහි නිර්මාතෘ තාරකා විද්‍යාඥ අනුර සී, පෙරේරා මහතා විසින් පසුගිය දින ‘අරලියගහ මන්දිරයේ’ දී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් හට පෙන්වූ අවස්ථාවයි මේ. ‘පසිඳුරන් දමනයෙන් – නිවන් මඟට පිවිසෙමු !’ යන ශීර්ෂය යටතේ බුදු පණිවුඩයක් රැගත් එම වර්ණ බැනරය ලලිතකලා කීර්ති ගොංගිතොට ප්‍රේමරත්න මහතා විසින් ඇඳ තිබෙන අතර එය එළිදැක්වීමේ විශේෂ අවස්ථාව සඳහා කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති, වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ද, බෞද්ධ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක වටිනාපහ සෝමානන්ද හිමියන් ඇතුළු මහාභාරකාර දේශමාන්‍ය සරත් සෙනෙවිරත්න මහතා ද සහභාගී වූහ.
ඡායාරූපය - සුදත් සිල්වා

උඩවෙල දී මාසයක් පුරා දම් දෙසුම්

වැලිපන්නගහමුල්ල උඩවෙල ශ්‍රී සුධර්මාරාමයේ දී ඉකුත් 15 වන දා සිට 2011 ජනවාරි 15 වන දා දක්වා ධර්ම දේශනා පින්කම් මාලාවක් පැවැත්වේ.

ඉතිරිය»

උදුවප් අව අටවක පෝය

උදුවප් අව අටවක පෝය දෙසැම්බර් 27 වන දා අඟහරුවාදා අපරභාග 10.52 ට ලබයි.
28 වනදා අඟහරුවාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය 2011
ජනවාරි 3 වනදාය .


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]