UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙල්වත්ත රත්පත් රජමහා විහාරයේ බෝධීන් වහන්සේ   ගාලු කොළඹ මාර්ගයේ හික්කඩුව නගරයට ආසන්නයේ පිහිටා ඇති තෙල්වත්ත ඓතිහාසික රන්පත් රජමහා විහාරයේ බෝධීන් වහන්සේගේ ඡායාරූපයකිනි. මීට වසර හයකට පෙර ඇති වූ සුනාමි ව්‍යසනය හමුවේ මෙම බෝධීන් වහන්සේ උඩට නැගත් විශාල පිරිසක් තම ජීවිත බේරාගෙන ඇත. මෙම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති වශයෙන් පිටුවල සුමන හිමියෝ කටයුතු කරති. ඡායාරූපය – නිශාන් මෙන්ඩිස්

කැලයට පෑයූ සඳක් වැනි වාගොල්ලාකඩ ශ්‍රී බෝධිරුක්ඛාරාමය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැ‍ෙගනහිර ඉසව්වේ මායිම සටහන් කරන්නේ යාන් ඔයයි. යාන් ඔයෙන් අනෙක් පස ඇත්තේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයයි. යාන් ඔයට කි.මී. 2 ක් පමණ මෙපිටින් පිහිටි වාගොල්ලාකඩ එදා කොටි ත්‍රස්තවාදී උවදුරට ගොදුරුවූ භීතියෙන් පීඩා විඳි අසරණ මිනිසුන් වාසය කළ කැලෑබඳ ගමකි. එදා අනාරක්ෂිත ගමක් ලෙස හැඳින්වූ මෙහි පවුල් 200 ක් පමණ අද ද ජීවත් වන්නේ දරිද්‍රතාවයෙන් පෙළෙමිනි.

ඉතිරිය»

උදුවප් අව අටවක පෝය

උදුවප් අව අටවක පෝය දෙසැම්බර් 27 වන දා අඟහරුවාදා අපරභාග 10.52 ට ලබයි.
28 වනදා අඟහරුවාදා අපරභාග 08.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය 2011
ජනවාරි 3 වනදාය .


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]