UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරපුර වව්නියා දෙ දිසාවේ භික්‍ෂූන් වහන්සේ පන්සිය නමක් පිඬු සිඟා වඩිති

එළැඹෙන දෙදහස් හයසිය වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් අනුරාධපුරය, වව්නියාව යන දිස්ත්‍රික්කයන්හි පිහිටි පිරිවෙන්වල භික්‍ෂූන් වහන්සේ පන්සිය නමකගේ සහභාගීත්වයෙන් පිණ්ඩපාත චාරිකාවක් පසුගියදා ඓතිහාසික අනුරපුරවරයේ දී පැවැත්විණි.

ඉතිරිය»

මුරගල

අනුරාධපුර, පොළොන්නරුව ඉපැරැණි රාජධානි පුරා විසිරී, පැතිරී ඇති නටබුන් අතර ශේෂ වී තිබෙන ගෘහ නිර්මාණ ආශි‍්‍රත විවිධ කලා කෘති බොහොමයකි. පැරැණි ආගමික ගොඩනැඟිලිවල පියගැට පෙළ විචිත්‍රවත් කිරීම සදහා යොදාගත් කලා නිර්මාණ ඒ අතරින් සුවිශේෂී වෙයි. මුරගල්, කොරවක් ගල්, සඳකඩ පහණ නිදසුන් වශයෙන් දැක්විය හැකිය. මේ ලිපිය මගින් මුරගල හෙවත් ආරක්‍ෂක ගල පිළිබඳ කෙටියෙන් සාකච්ඡා කෙරේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නුවණැතියා යන මග

පරලොව ගැන නොසිතා තම ආත්මය කෙලෙස් මළයෙන් අපිරිසුදු කරගන්නේ නම් අනන්ත වූ ආත්ම භව පුරාම එම කෙලෙස් මළ තමන් පසුපස පැමිණ තමන්ට දුක් දෙනව. තමන්ට තමන් ඇලුම් කරන්නේ නම් තම චිත්ත සන්තානයට පැමිණෙන කෙලෙස් විනාශ කර දමන්න ඕන. තම චිත්ත සන්තානය තුළ උපදින කෙලෙස් මිහිරි දෙයක් යැයි සිතන අනුවණයා සසර පුරා දුක් විඳිනව.

ඉතිරිය»

කලුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ගාල්ල කලුවැල්ලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ. මෑතකදී සාදා ඇති මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ කොටපොළ ජිනදාස ආරියගේ මූර්ති ශිල්පියාගේ නිර්මාණයකි.  ඡායාරූපය – ජයලාල් ජයවර්ධන

පොසොන් අමාවක පෝය

 පොසොන් අමාවක පෝය ජූලි මස 11 වන දා ඉරිදා පූර්ව භාග 04.04 ට ලබයි.12 වනදා සඳුදා පූර්වභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 11 වන දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි මස 18 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]