UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුසරණ කථික තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවයෙන්...

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මඟින් 48 වන වරටත් පවත්වන ලද මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් උතුරු මැද පළාතේ පාසල් හා දහම් පාසල් සිසුන් අතර පැවැති ‘බුදුසරණ’ කථික තරගයේ ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීම ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25) මිහින්තලා පුදබිමේ දී පැවැත්විණි. මෙහිදී වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය ඇමැති එස්.එම්. චන්ද්‍රසේන, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්, එච්.එම්. කේ. හේරත්, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක මහත්වරුන් ද ත්‍යාග සහ සහතික පත් පිරිනැමීමට එක්වූහ. එහිදී ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ අංශ තරගවලින් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට හිමි ත්‍යාග සහ සහතිකපත් ලබාගත් අයුරු.

එම කථික තරගයේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ අංශයේ ප්‍රතිඵල මෙසේය. උතුරු මැද පළාතේ පැවැති කථික තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයේ ජයග්‍රාහකයෝ

1. අනුරාධපුර නිවත්තකචේතිය මහා විද්‍යාලයේ නිමාෂා හංසනී ශිෂ්‍යාව
2. අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා මහා විද්‍යාලයේ ඩබ්ලිව්. එම්.මාධවී උත්පලා කරුණාදාස ශිෂ්‍යාව
3. අනුරාධපුර නිවත්තකචේතිය මහා විද්‍යාලයේ ඩබ්ලිව්. කේ. ශෂිණි සුපුන් තාරුකා ශිෂ්‍යාව
4. අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ එන්.ඒ.නවෝද්‍යා සඳමිණී රත්නායක ශිෂ්‍යාව
5. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ එන්.එච්. ජී. චින්තන ගුණතිලක ශිෂ්‍යයා
6. මානේරුව ශ්‍රී සංඝබෝධි දහම් පාසලේ ඩී.එම්.තාරක මධුසංඛ දිසානායක ශිෂ්‍යයා
7. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ඩබ්ලිව්. එම්.කුමාර ඩිල්ෂාන් අබේසිංහ ශිෂ්‍යයා
8. අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයේ ආර්.එම්.පී.ගයත්‍රී කුමාරි රාජකරුණා ශිෂ්‍යාව
9. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ එච්.එම්. ගිහානිකා මධුභාෂිනී හේරත් ශිෂ්‍යාව
10. අනුරාධපුර නිවත්තකචේතිය මහා විද්‍යාලයේ කේ.එන්. දුලාංඡලා ජීවන්ති මාරසිංහ ශිෂ්‍යාව

උතුරු මැද පළාතේ පැවැති කථික තරගයේ කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහකයෝ

1. අනුරාධපුර දීපානි නවෝද්‍යා පාසලේ තිළිණි ධනුෂ්කා යාපා බණ්ඩාර ශිෂ්‍යාව
2. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ඩබ්ලිව්. එම්.එස්.පී. වීරකෝන් ශිෂ්‍යයා
3. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ඊ.එම්. එම්.එස්. අනුත්තරා ශිෂ්‍යාව
4. අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයේ කේ. ඒ.චතුෂ්කා කෞමදී ශිෂ්‍යාව
5. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ සී.පී.ටී.කේ. නයනමාලී ශිෂ්‍යාව
6. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ආර්.ඩී.ඩබ්ලිව්. එම්.එන්. දේශාංජලී වඩිමුණ ශිෂ්‍යාව
7. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ එල්.පී.සුමින්ද විජේරත්න ශිෂ්‍යයා
8. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ඩී.එම්.ටී.එම්. ඉන්දීවරී ශිෂ්‍යාව
9. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ උදුලී විමංසා වානගුරු ශිෂ්‍යාව
10. අනුරාධපුර නිවත්තකචේතිය මහා විද්‍යාලයේ ගයාත්‍රී ලක්‍ෂිකා කුමාරි ශිෂ්‍යාව


ජ්‍යෙෂ්ඨ අංශයේ කථික තරගයේ ප්‍රථම ස්ථානය හිමි අනුරාධපුර නිවන්තකචේතිය විද්‍යාලයේ නිමාෂා හංෂණී සිසුවියට ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතින් මුදලින් රුපියල් 10000 හා “ඩී.ආර්. විජේවර්ධන අනුස්මරණ සම්මානය” ප්‍රදානය කැරුණු අයුරු.


ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතින් ත්‍යාග ලබාගත් අයුරු.

ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතින් ත්‍යාග ලබාගත් අයුරු.

ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා
අතින් ත්‍යාග ලබාගත් අයුරු.

වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා අතින් ත්‍යාග ලබාගත් අයුරු.

වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා අතින් ත්‍යාග ලබාගත් අයුරු.

වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා අතින් ත්‍යාග
ලබාගත් අයුරු.

වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා අතින් ත්‍යාග ලබාගත් අයුරු.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක මහතා අතින් ත්‍යාග ලබාගත් අයුරු.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක මහතා අතින් ත්‍යාග
ලබාගත් අයුරු.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්, එච්.එම්. කේ. හේරත් මහතා
අතින් ත්‍යාග ලබාගත්
අයුරු.

වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා අතින් ත්‍යාග ලබාගත් අයුරු.
ඡායාරූප – කිත්සිරි වනසිංහ

 

 

 

 

 

 

 

පොසොන් අමාවක පෝය

 පොසොන් අමාවක පෝය ජූලි මස 11 වන දා ඉරිදා පූර්ව භාග 04.04 ට ලබයි.12 වනදා සඳුදා පූර්වභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 11 වන දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි මස 18 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]