UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

තන්තිරිමලේ රජමහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ  බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමට පෙර කාලයේ සිට තන්තිරිමලේ රජමහා විහාරය ආශි‍්‍රත ප්‍රදේශයේ ජනාවාස තිබූ බවත්,
අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේ නමක් මෙහි රෝපණය කර ඇති බවත් කියැවේ. හාත්පස විහිදුණු ගල්තලාවක් මත පිහිටි විහාර භූමිය පුරා පැරැණි ශෛලමය බුද්ධ ප්‍රතිමා, බ්‍රාහ්මීය අක්‍ෂර සහිත ලෙන්, පැරැණි නටබුන් ආදිය දක්නට ලැබේ.  ඡායාරූපයකිනි. ඡායාරූපය – ජනක වෙත්තසිංහ

දෝව රජ මහා විහාරය

බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ සුන්දර කඳු බෑවුමක පිහිටි දෝව රජ මහා විහාරය පෙර රජ දවස ඉදි කරන ලද සිත් පහන් කරන බෞද්ධ මධ්‍යස්ථානයකි. මෙහි විශේෂත්වය වන්නේ නිර්මිත භෞතික පරිසරයට හානි නොවන අයුරින් විහාරාංග නිර්මාණය කොට තිබීම ය. වළගම්බා රජු සැඟව සිටි ස්ථානය මෙළෙස විහාරස්ථානයක් ලෙසට පත් වී තිබේ.

ඉතිරිය»

පොසොන් අමාවක පෝය

 පොසොන් අමාවක පෝය ජූලි මස 11 වන දා ඉරිදා පූර්ව භාග 04.04 ට ලබයි.12 වනදා සඳුදා පූර්වභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 11 වන දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි මස 18 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]