UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

උයන්වත්තේ ඤාණාලෝක නා හිමි ගුණ සමරුව

කැලණිය වේවැල්දූව ශ්‍රී ඤාණවිමලාරාමාධිපති ගම්පහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය උයන්වත්තේ ඤාණාලෝක නාහිමියන් අපවත් වී මෙම 26 දාට තෙමසක් සපිරේ.

ඉතිරිය»

කොළඹ නවම් මහ පෙරහර

තුනුරුවන්ට කෙරෙන පුදපූජාවක් ලෙසින් ඇරඹුණු මෙම පෙරහර සැරියුත් - මුගලන් දෙනමගේ පදවි ප්‍රාප්තියද සිහිපත් කෙරේ. නවම් මහා පෙරහර ආරම්භ කරන කාලය තුළ කොළඹ නගරයේ කිසිදු ආගමික පෙරහරක් නොතිබුණු අතර, මෙවැනි ශක්තිමත් සංස්කෘතික ප්‍රබෝධයක් ඇතිවන ක්‍රියාවලියක ආරම්භය සියලු දෙනාගේ ප්‍රශංසාවටත් අමන්දානන්දයටත් හේතුවිය. නවම් මහා පෙරහර සියලු කලා නිර්මාණයන්ගේ් එකතුවකි. උඩරට පහතරට වශයෙන් ලංකාවේ විවිධ පළාත්වල කලාකරුවන්ගේ කලා ශක්‍යතාවයන් විදහා පෙන්වන තෝතැන්නක් ලෙස ද මෙම පෙරහර නම්කළ හැකිය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සම්මා සම්බුද්ධ ගුණය

පංච විධ ඤෙය්‍ය මණ්ඩලය, එනම් සංඛාර, විකාර, ලක්ඛණ, පඤ්ඤත්ති, නිබ්බාණ ස්වයංභූඥානයෙන් පරෝපකාර රහිතව සර්වප්‍රකාරයෙන්ම අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක. සියලු කෙලෙස් මරුන් පරදා බුද්ධගයා බෝධි මණ්ඩලයේදී දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග යන චතුරාය¸ සත්‍ය ධර්මයන් ආය¸ අෂ්ඨාංගික මාර්ගයෙන්, මැදුම් පිළිවෙතින් අවබෝධකර උතුම් වූ නිර්වාණ ධාතුවට පැමිණි උත්තමයින් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.

ඉතිරිය»

කණම්පැල්ල ශ්‍රී සුමනාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
කොළඹ දිස්ත්‍රික්කයේ, කොස්ගම පූගොඩ මාර්ගයේ පිහිටි කණම්පැල්ල ශ්‍රී සුමනාරාමය, වසර 130 ක පමණ ඉතිහාසයක් ඇති විහාරස්ථානයකි. මෙහි පැරැණි විහාර මන්දිරයේ නිර්මාණය කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකින් මෙවර මුල් පිටුව සැරසෙයි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය පෙබරවාරි 21 වනදා ඉරිදා අපර භාග 6.26 ට ලබයි.
22 වන දා සඳුදා අපරභාග 5.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 22 වන දා
 සඳුදාය.
මීළඟ පෝය පෙබරවාරි 28 ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]