UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාතික නාමල් උයන විසිවන සංවත්සරය නිමිත්තෙන් ජාතික නාමල් උයනේ දර්ශන ඇතුළත් විශේෂ ඡායාරූප 4 ක් එළිදක්වා ඇත. එම ඡායාරූප ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පිළිගැන්වීම මාර්තු 28 වන දා අරලිය ගහ මන්දිරයේදී සිදුකිරීමට නියමිත බව වනවාසී රාහුල හිමියෝ පවසති.

උයන්වත්තේ ඤාණාලෝක නා හිමි ගුණ සමරුව

කැලණිය වේවැල්දූව ශ්‍රී ඤාණවිමලාරාමාධිපති ගම්පහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය උයන්වත්තේ ඤාණාලෝක නාහිමියන් අපවත් වී මෙම 26 දාට තෙමසක් සපිරේ.

ඉතිරිය»

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය පෙබරවාරි 21 වනදා ඉරිදා අපර භාග 6.26 ට ලබයි.
22 වන දා සඳුදා අපරභාග 5.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 22 වන දා
 සඳුදාය.
මීළඟ පෝය පෙබරවාරි 28 ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]