| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 මානියම්ගම රජ මහා 
									විහාරය -  
									සබරගමු පළාතේ කෑගලු දිස්ත්‍රික්කයේ 
									අවිස්සාවේල්ල පනාවල මාර්ගයේ සැතපුම් 2 1/2 ක් 
									පමණ දුරින් මානියම්ගම රජ මහා විහාරය පිහිටා 
									ඇත. මෙම ලෙන් විහාරය කරවා ඇතැ’යි වළගම්බා 
									රජතුමා විසින් ක්‍රි.පූර්ව 103 දී කියැවේ. යුග 
									කිහිපයක රාජ අනුග්‍රහය ලද මෙම ඓතිහාසික 
									විහාරස්ථානය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර 
									ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ (වසර 1747 – 81 ) 
									රාජ්‍ය සමයේ දී ය.  ඡායාරූපය - ජනක 
									වෙත්තසිංහ  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						බෙලිහුල්ඔය මුත්තෙට්ටුවේගම 
			ශ්‍රී බෝධිමාලකාරාම පුරාණ විහාරය
						
			 
			සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ශාසනාරක්ෂක බල මණ්ඩලයට 
			අයත්ව මුත්තෙට්ටුවේගම ශ්‍රී බෝධිමාලකාරාම පුරාණ විහාරස්ථානය පිහිටා ඇත. 
			මේ තුළින් ප්‍රදේශයේ බොදු ජනතාවට විශාල ආගමික, ශාසනික, ජාතික සේවාවන් 
			රැසක් සිදුවේ. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					මැදින් පුර අටවක පෝය 
					 
					මැදින් පුර අටවක පෝය පෙබරවාරි 21 වනදා ඉරිදා අපර භාග 6.26 ට 
					ලබයි. 
					22 වන දා සඳුදා අපරභාග 5.47 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම පෙබරවාරි 22 වන දා 
 සඳුදාය.  
					මීළඟ පෝය පෙබරවාරි 28 ඉරිදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |