[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පිරිසුදු

පිරිසුදු

කෙනකුගෙ සිත් රිදෙනා රුදු
බස් නොකියා කිසි විටකුදු
මෙලෙකින් යුත් මල් පෙති බඳු
බස් දොඩමින් වෙමු පිරිසුදු

වැඩකට නැති කුණූු කන්දල්
ගන්නේ එකට ද අහවල්
සිත් තුළ පිපුණම මෙත් මල්
වාගේ නොවෙදෝ පන්සල්

නොකරන කිසිවිට පව්කම්
සැරසුණූ ගුණයෙන් දහමෙන්
සිත් කොතැනක හෝ ඇත්නම්
බැබළේ රන්තරු විලසින්

බක් පුර අටවක

 අප්‍රේල් 04 සිකුරාදා අ.භා. 08.20 පුර අටවක ලබා 05 සෙනසුරාදා අ.භා 07.34න් ගෙවේ.
05 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 05

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

Full Moonඅමාවක

අප්‍රේල් 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]