පිරිසුදු
කෙනකුගෙ සිත් රිදෙනා රුදු
බස් නොකියා කිසි විටකුදු
මෙලෙකින් යුත් මල් පෙති බඳු
බස් දොඩමින් වෙමු පිරිසුදු
වැඩකට නැති කුණූු කන්දල්
ගන්නේ එකට ද අහවල්
සිත් තුළ පිපුණම මෙත් මල්
වාගේ නොවෙදෝ පන්සල්
නොකරන කිසිවිට පව්කම්
සැරසුණූ ගුණයෙන් දහමෙන්
සිත් කොතැනක හෝ ඇත්නම්
බැබළේ රන්තරු විලසින්
චන්ද්‍රා වාකිස්ට |