[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දෑරංගල මංගල නාහිමියෝ "උද්දෙස මහා පණ්ඩිත" උපාධියෙන් පිදුම් ලබති

දෑරංගල මංගල නාහිමියෝ "උද්දෙස මහා පණ්ඩිත" උපාධියෙන් පිදුම් ලබති

ථේරවාදී බුදු දහමේ දියුණුවට සහ ධර්ම ප්‍රචාරය පිණිස දෙස් විදෙස් ධර්ම ප්‍රචාරක කටයුතුවල නියැළෙන අතර ධර්ම ග්‍රන්ථ රාශියක් එළිදක්වමින් කියවීමේ හා බිනීමේ දක්ෂතා ඇගයීමෙන් ද, පැවිදි දිවියේ වසර 53ක් පමණ කාලයක් කරන ලද ශාසනික මෙහෙවර ඇගයීමට ලක් කරමින් ද ශ්‍රී ලංකා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් වන යුරේසියානු විශ්වවිද්‍යාලයත්, තායිලන්තයේ රාජ මංගල විශ්වවිද්‍යාලයත් ඒකාබද්ධ ව පිරිනමන ලද “උද්දෙස මහා පණ්ඩිත” ගෞරව නාම උපාධිය දෑරංගල මංගල හිමිපාණන් වහන්සේට පසු ගිය දින තායිලන්තයේ දී පිරිනමන ලදී.

නවම් පුර පසළොස්වක

 පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ.
12 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]