දෑරංගල මංගල නාහිමියෝ
"උද්දෙස මහා පණ්ඩිත" උපාධියෙන් පිදුම් ලබති
ථේරවාදී බුදු දහමේ දියුණුවට සහ ධර්ම ප්‍රචාරය පිණිස දෙස් විදෙස් ධර්ම ප්‍රචාරක
කටයුතුවල නියැළෙන අතර ධර්ම ග්‍රන්ථ රාශියක් එළිදක්වමින් කියවීමේ හා බිනීමේ දක්ෂතා
ඇගයීමෙන් ද, පැවිදි දිවියේ වසර 53ක් පමණ කාලයක් කරන ලද ශාසනික මෙහෙවර ඇගයීමට ලක්
කරමින් ද ශ්‍රී ලංකා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් වන යුරේසියානු විශ්වවිද්‍යාලයත්,
තායිලන්තයේ රාජ මංගල විශ්වවිද්‍යාලයත් ඒකාබද්ධ ව පිරිනමන ලද “උද්දෙස මහා පණ්ඩිත”
ගෞරව නාම උපාධිය දෑරංගල මංගල හිමිපාණන් වහන්සේට පසු ගිය දින තායිලන්තයේ දී පිරිනමන
ලදී. |