ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2025 පෙබරවාරි 12 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ගම්පහ, අස්ගිරිය පුරාණ ගල්ලෙන් විහාරයේ භාරකාර විහාරාධිපති, ඒකල ශ්‍රී ධර්ම විජයාරාම විහාරාධිපති සියනෑ, හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක කරපික්කඩ ජිනරතන ස්වාමීන් වහන්සේගේ හැටහත්වන ජන්ම දිනයට සමගාමීව විහාරස්ථ දායක, දායිකා පින්වතුන් විසින් සුදු කරනු ලබන පින්කම් මාලාවකි.
මෙම මස 16 වන දින රාජගිරිය ආබාධිත රෝහලට දානය පිරිනැමීම, 19 දින ආශිර්වාද බෝධිපූජාව, 22 දින ස්වාමීන් වහන්සේලා උදෙසා පවත්වන ගිලන්පස දානමය පින්කම හා 23 වන දින පවත්වන ලේ දන්දීමේ පුණ්‍යකර්මයක් ද සිදු කරනු ලබයි.
පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ. 12 බදාදා සිල්.
පසළොස්වක
පෙබරවාරි 12
අව අටවක
පෙබරවාරි 20
අමාවක
පෙබරවාරි 27
පුර අටවක
මාර්තු 06
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]