ශ්රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2025 පෙබරවාරි 12 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බොරලැස්සේ රතනසිරි හිමිපාණන් වහන්සේගේ 73 වැනි ජන්ම දින සැමරුම අද දිනට යෙදී ඇත. මේ වන විට 73 වැනි වියේ පසුවන උන්වහන්සේ තරමක් රෝගාතුරය. පුරා වසර පනහකට අධික කාලයක් ඉටු කළ උදාර ශාසනික මෙහෙවර සඳහා ගම්වැසි සියලු දෙනාගේත්, විහාරස්ථ දායක සභාවේ හා දහම් පාසල් ආචාර්ය මණ්ඩලයේත් ගෞරවනීය උපහාරය උන්වහන්සේ වෙත පුදකර සිටිමු.
ජී. ලක්ෂ්මන් ඩයස්
පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ. 12 බදාදා සිල්.
පසළොස්වක
පෙබරවාරි 12
අව අටවක
පෙබරවාරි 20
අමාවක
පෙබරවාරි 27
පුර අටවක
මාර්තු 06
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]