බොරලැස්සේ රතනසිරි හිමි
බොරලැස්සේ රතනසිරි හිමිපාණන් වහන්සේගේ 73 වැනි ජන්ම දින සැමරුම අද දිනට යෙදී ඇත. මේ
වන විට 73 වැනි වියේ පසුවන උන්වහන්සේ තරමක් රෝගාතුරය. පුරා වසර පනහකට අධික කාලයක්
ඉටු කළ උදාර ශාසනික මෙහෙවර සඳහා ගම්වැසි සියලු දෙනාගේත්, විහාරස්ථ දායක සභාවේ හා
දහම් පාසල් ආචාර්ය මණ්ඩලයේත් ගෞරවනීය උපහාරය උන්වහන්සේ වෙත පුදකර සිටිමු.
ජී.
ලක්ෂ්මන් ඩයස් |