ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2025 පෙබරවාරි 12 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
විහාරාධිපති ඌරුබොක්කේ පියරතන හිමියන්ගේ අනුශාසනා පරිදි අකුරැස්ස අගලකඩ ශ්‍රී ධර්ම රක්ෂිත පුරාණ විහාරස්ථානයේ ඉදිකරන ලද පිවිසුම් වාහල්කඩ සහිත ප්‍රාකාරය විවෘත කිරීම රුහුණු විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය මිදිගම සෝරත නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මස 15 හා 16 දෙදින තුළ සිදු කෙරේ.
පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ. 12 බදාදා සිල්.
පසළොස්වක
පෙබරවාරි 12
අව අටවක
පෙබරවාරි 20
අමාවක
පෙබරවාරි 27
පුර අටවක
මාර්තු 06
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]