Print this Article


පිවිසුම් වාහල්කඩ සහිත ප්‍රාකාරය විවෘත කිරීම

පිවිසුම් වාහල්කඩ සහිත ප්‍රාකාරය විවෘත කිරීම

විහාරාධිපති ඌරුබොක්කේ පියරතන හිමියන්ගේ අනුශාසනා පරිදි අකුරැස්ස අගලකඩ ශ්‍රී ධර්ම රක්ෂිත පුරාණ විහාරස්ථානයේ ඉදිකරන ලද පිවිසුම් වාහල්කඩ සහිත ප්‍රාකාරය විවෘත කිරීම රුහුණු විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය මිදිගම සෝරත නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මස 15 හා 16 දෙදින තුළ සිදු කෙරේ.