[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ශ්‍රී පැරකුම් බොදු මඟ පදනම මඟින් පින්කම් මාලාවක්

ශ්‍රී පැරකුම් බොදු මඟ පදනම මඟින් පින්කම් මාලාවක්

මතුගම ශ්‍රී පැරකුම් බොදු මඟ පදනම මඟින් සංවිධානය කරන රුවන්වැලි මහා සෑරදුන් උදෙසා කිරි ආහාර පාත්‍ර අසූහාරදහසක් පූජා කිරීමේ පින්කමක් 06 වැනි දා සිට 13 වැනි දා දක්වා පැවැත්වේ. ඊට සමගාමී ව ජයසිරි මහා බෝ සමිඳුන් අබියසදී කප්රුක් පූජා 07ක්, ඖෂධ 108ක පූජා 07ක් ආදී විවිධ පින්කම් සංවිධානය කර ඇත.

නවම් පුර පසළොස්වක

 පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ.
12 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]