ශ්‍රී පැරකුම් බොදු මඟ පදනම මඟින් පින්කම් මාලාවක්
මතුගම ශ්‍රී පැරකුම් බොදු මඟ පදනම මඟින් සංවිධානය කරන රුවන්වැලි මහා සෑරදුන්
උදෙසා කිරි ආහාර පාත්‍ර අසූහාරදහසක් පූජා කිරීමේ පින්කමක් 06 වැනි දා සිට 13 වැනි
දා දක්වා පැවැත්වේ. ඊට සමගාමී ව ජයසිරි මහා බෝ සමිඳුන් අබියසදී කප්රුක් පූජා 07ක්,
ඖෂධ 108ක පූජා 07ක් ආදී විවිධ පින්කම් සංවිධානය කර ඇත. |