ශ්රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2025 පෙබරවාරි 12 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ස්‍යාමෝපාලිවංශික මහානිකායේ මල්වතු පාර්ශ්වයේ පානදුරා තොටමුණබද රයිගම් කෝරලයේ ප්‍රධාන සංඝනායක වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන නාහිමිපාණන්ගේ හැටතුන්වැනි ජන්ම දිනය පසුගිය 04 දිනට යෙදී තිබිණි. උන්වහන්සේට ආශිර්වාද කිරීම උදෙසා පවත්වන ලද විශේෂ බෝධි පූජාමය පින්කමක් එදින රාත්‍රී වල්ගම චන්දරතන නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේදී සිදු කරන ලදි.
පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ. 12 බදාදා සිල්.
පසළොස්වක
පෙබරවාරි 12
අව අටවක
පෙබරවාරි 20
අමාවක
පෙබරවාරි 27
පුර අටවක
මාර්තු 06
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]