ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2025 පෙබරවාරි 12 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පසුගිය උඳුවප් පුර පසළොස්වක පෝය දින බමුණන්පොළ සමාජ හා සුබ සාධක සමිතිය මඟින් වාර්ෂික ලේ දන්දීමේ පින්කමක් සංවිධානය කොට තිබුණි.
නත්තරම්පොත අර්බන් බ්‍රිස් හෝටල් පරිශ්‍රයේ දී පවත්වන ලද මෙම වැඩසටහන මහනුවර මහ රෝහලේ ලේ බැංකුවේ හෙදියන්ගේ අනුග්‍රහයෙන් සිදුකරන ලදි.
ශ්‍රී දළදා මාළිගාව විසින් දහම් පඬුරක් ලෙස නොමිලේ පිරිනමන දළදා වරුණ බෞද්ධ සඟරාව වැඩසටහනට සහභා ගි වූ සැදැහැවතුන් අතර බෙදාදීම ද මෙහිදී සිදු කෙරුණි.
කේ. බණ්ඩාරනායක
පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ. 12 බදාදා සිල්.
පසළොස්වක
පෙබරවාරි 12
අව අටවක
පෙබරවාරි 20
අමාවක
පෙබරවාරි 27
පුර අටවක
මාර්තු 06
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]