Print this Article


බුදුසරණ: බොදු පුවත් | ලේ දන්දීමේ පින්කමක්

ලේ දන්දීමේ පින්කමක්

පසුගිය උඳුවප් පුර පසළොස්වක පෝය දින බමුණන්පොළ සමාජ හා සුබ සාධක සමිතිය මඟින් වාර්ෂික ලේ දන්දීමේ පින්කමක් සංවිධානය කොට තිබුණි.

නත්තරම්පොත අර්බන් බ්‍රිස් හෝටල් පරිශ්‍රයේ දී පවත්වන ලද මෙම වැඩසටහන මහනුවර මහ රෝහලේ ලේ බැංකුවේ හෙදියන්ගේ අනුග්‍රහයෙන් සිදුකරන ලදි.

ශ්‍රී දළදා මාළිගාව විසින් දහම් පඬුරක් ලෙස නොමිලේ පිරිනමන දළදා වරුණ බෞද්ධ සඟරාව වැඩසටහනට සහභා ගි වූ සැදැහැවතුන් අතර බෙදාදීම ද මෙහිදී සිදු කෙරුණි.