ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2025 පෙබරවාරි 12 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ගොඩමුණේ විමල හිමි
කලවාන - නාවලකන්ද ශ්‍රී නිග්‍රෝධාරාමාධිපති, විශ්‍රාමික පරිවේණාචාර්ය රඹුක්පොත චන්දසිරි මාහිමියෝ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කුකුළු කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය ලබති.
2025.01.16 වැනි දින ශ්‍රීමත් මහානායක මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මල්වතු මහාවිහාරයේ දී, රැස් වූ විශේෂ කාරක සභාවක දී “සද්ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤාසේකර” යන ගෞරව නාමය සහිත ව උන්වහන්සේ තෝරාපත් කරගනු ලැබූහ.
පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ. 12 බදාදා සිල්.
පසළොස්වක
පෙබරවාරි 12
අව අටවක
පෙබරවාරි 20
අමාවක
පෙබරවාරි 27
පුර අටවක
මාර්තු 06
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]